Gossips

බඹර ප්‍රහාරයකින් 12දෙනෙකු රෝහලේ

හැටන් දික්ඔය මැණීක් වත්ත වතුයායේ තේ දලූ නෙලමින් සිටි වතුකමිකරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඊයේ (13) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ වතුකමිකරුවන් 12 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
ගසක් මත බැද තිබු බඹර කුඩුවට උකුස්සෙකු පහරදිම හේතුවෙන් බඹරුන් ඇවිස්සි ඇතිබවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *