Politics Sri Lanka

පොහොට්ටු අලි ගැටුමෙන් කතක් රෝහලේ

පොහොට්ටු අලි ගැටුමෙන් කතක් රෝහලේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවකට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු හා ඔහුගේ බිරිඳ විසින් පහර දීම නිසා තුවාල ලැබූ ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම පහරදීම බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේදී සිදු වී ඇත.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේ පදිංචි තනූජා ක්‍රිෂාන්ති නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පක්ෂ සාමාජිකාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *