Gossips

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන එකඟතාවක් නෑ

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනපතිවරයා අගමැතිවරයා සමඟ කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *