Politics Sri Lanka

ජවිපෙට 434ක්

ජවිපෙට 434ක්

මැතිවරණ කොමිසන් සභාව විසින් https://election.news.lk/ වෙබ් අඩවිය සදහා නිකුත් කර ඇති ප‍්‍රතිඵල ලේඛනවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 712,311 වන අතර දිනාගෙන ඇති මැතිවරණ ආසන සංඛ්‍යාව 434ක් වන බව වාර්තා වේ.
මැ.කො. විසින් නිකුත් කර අැති ඇඹිලිපිටිය නගර සභාවේ සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රතිඵල ලේඛනවල දෝෂයක් ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත‍්‍රික් මැතිවරණ ප්‍රතිඵල සටහන්වලින් ලබාගත් තොරතුරු මත අැඹිලිපිටිය නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල ඉහත සමස්ත ප‍්‍රතිඵලය ගණනය කිරීමට යොදාගෙන තිබෙන බව වාර්තා වේ.

මේ අතර විවිධ මාධ්‍ය අායතන මගින් ප්‍රකාශයට පත් කර අැති ජවිපෙ සමස්ත ප්‍රතිඵලය නිවැරදි නොවන බවද ඒම පක්ෂයේ ප්‍රකාශකෙයක් සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *