Gossips

ජනපති තවත් වෙනසකට සැරසෙයි

පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුව තුල සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ තමන් මේ වන විටත් තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව – තඹාල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *