Gossips

ජනපතිට සහය දෙන්න, ඒකාබද්ධය සූදානම්

ජනාධිපතිවරයා මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
පළාත්පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිළ නිවසේදියි.
ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සළකා සුදුසු තීරණයක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *