Gossips

ගාලු ගිය දුම්රියට ගෙල තැබූ පුද්ගලයා

අම්බලන්ගොඩ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියට ගෙල තබා පුද්ගලයෙකු සියදිවි හානිගරගෙන තිබෙනවා.
ඊයේ සවස අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියකට මෙම පුද්ගලයා ගෙල තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සියදිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *