Sports

ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාව 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගනී

ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාව 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගනී
ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාව 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගනී

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ, අවසන් තරගයේදි කඩුලු 8කින් ඕස්ට්‍රේලියාව පරාජය කරමිනි.

නවසීලන්තයේදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 2කදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 216 ක් පමණි.

අනතුරුව ඉන්දියාව පන්දුවාර 38යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ඉන්ජිත් කල්රා ලකුණු 101 ක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *