Gossips

උදයංග වීරතුංගගෙන් ෆේස් බුක් පණිවුඩයක්

ජාත්‍යන්තර පොලිසිය මගින් තමා නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.
සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමිනුයි ඔහු මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ඔහු පසුගියදා අමරිකාව බලා යමින් සිටියදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායිහිදීයි.
ෆේස් බුක් හි සටහනක් තබමින් උදයංග වීරතුංග සඳහන් කර ඇත්තේ ජත්‍යන්තරව චෝදනාවක් නොමැතිව හා රතු වරෙන්තුවක් නොමැති බවට සනාථ වීමෙන් පසු තමා නිදහස් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *