Gossips

ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට

ඉන්දියාව එක්දින ශ්‍රේණි ගත කිරිම්වල පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ ඊයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුවයි.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාව දෙවන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා. තුන්වන ස්ථානය එංගලන්තයට හිමිවී ඇති අතර, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, පිලිවෙලින් එහි පසුවන්නේ හතර වන පස්වන සහ හයවන ස්ථානයයි.
7 වන ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.
ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *