Gossips

ඉඩම් ගැටලුව විසඳීමට අධිකරණයට භාර කරන බව අගමැති කියයි

නැගෙනහිර පළාතේ මූතුර් ප්‍රදේශයේ ගම්මානවල ඉඩම් ගැටලුව විසඳීමට අධිකරණයට භාර කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිලාවතුර ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජන රැළියක් අමතමින්.
පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ ජනහමුවක් ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිලාතුර නගර මධ්‍යයේදී පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *