Gossips

ආණ්ඩුවේ වෙනසක් නැහැ, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුවේ වෙනසක් සිදු කිරීමට මෙම මැතිවරණයෙන් හැකියාවක් නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව මොණරාගල ප්‍රදේශයේදී ඊයේ (11) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ මෙවර මැතිවරණයේ එම පක්ෂයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීම සදහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *