Gossips

අධිවේගී මාර්ගවල වේගය මනින නව කැමරා පද්ධතියක් අද සිට

අධිවේගී මාර්ගවල අධික වේගය නිරීක්ෂණය කිරීම සඳහා නව මාපක යන්ත්‍ර කැමරා පද්ධතියක් අද (14) සිට ස්ථාපිත කිරීමට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය තීරණය කර තිබෙනවා.
මෙම පද්ධතිය මගින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංගණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයේ ස්ථාපිත ටැප් පරිඝනකය හරහා මුද්‍රණයවීම සිදුවනු ඇති.
මෙම නිරීක්ෂණ කටයුතු රාත්‍රී කාලයේ ද සිදු කෙරෙන බවයි අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *