Gossips

අගමැති ධුරය ඒකාබද්ධයට දිය යුතු බව ගම්මන්පිළ කියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.
පිවිතුරු හෙළ උරුමය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, භාරකාර ආණ්ඩුවක නායකත්වය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සුදුසු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *